ඔබගේ වයාපාරය අන්තර්ජාලයේ පෙන්වන්නේ නැද්ද? එසේ නම් ඔබට මිලියන ගණනාවක් පාරිභෝගිකයින් මග ඇරෙනවා නිසැකයි. ඔබගේ ව්‍යාපාරය Google Map එකේ පෙන්නන්නේ නැද්ද පාරිභෝගිකයන්ට ඔබ සොයාගැනීමට අපහසුද? විසදුම සරළයි පහසුයි අප අමතන්න!
නවතම වෙබ් තාක්ෂණය උපයෝගී කරගනිමින් නිර්මාණය කරන ඔබගේ වෙබ් අඩවිය Google සහ සියළු සමාජ මාධ්‍ය ජාලා සමග සම්බන්ද කරමින් AI තාක්ෂණය මගින් ඔබගේ වෙළද නාමය උපරිමයෙන් අන්තර්ජාලය තුල ප්‍රචලිත කිරීම සහ Google business, Facebook, Google Maps, WhatsApp වැනි අන්තර්ජාල සේවා තුලින් රටේ අස්සක් මුල්ලක් නෑර සිටින සියළුම පාරිභෝගිකයන් ඔබගේ ව්‍යාපාරය සමග සම්බන්ද කර ගැනීමේ අවස්ථාව උදාවේ.
Search engine optimization (SEO) සහ AI තාක්ෂණය උපයෝගී කර ගනිමින් දස ගුණයක පාරිභෝගික පිරිසක් ආකර්ෂණය කර ගැනීමේ හැකියාව
ඔබගේ ව්‍යාපාරයේ Online Visibility සාර්ථක ලෙස සම්පූර්ණකර සහතික කළ (Verified) ව්‍යාපාරයක් ලෙස ජාත්‍යන්තර පිළිගැනීමක් ලබාදීම
ඔබගේ වෙබ් අඩවිය සහ අනෙකුත් අන්තර්ජාල සේවාවන් සම්බන්දව පැය 24 පුරා ක්‍රියාත්මක තාක්ෂණික සහය සේවය 24/7 Support Hotline
අපටම අනන්‍යවූ නිර්මාණ කරනයන් තුලින් නවීනතම තාක්ෂණය උපයෝගීකර ගනිමින් යවත්කාලීන වූ අංග සහ යෙදුම් භාවිතා කරමින් ඕනෑම ජංගම දුරකතන, ටැබ් හෝ පරිඝණකයක නැරඹිය හැකි ලෙස ආකර්ෂණීය වෙබ් අඩවි නිර්මාණය කිරීම අපගේ කලාවයි
නවීන වෙබ් නිර්මාණය කියන්නේ ලස්සන පෙනුමක් ඇති වෙබ් අඩවියක් සෑදීම පමණක් නොව, වේගවත්, සජීවී සහ ආකර්ෂණීය ඩිජිටල් අත්දැකීමක් නිර්මාණය කිරීමයි
NEW
පැරණි ආකාරයේ සාම්ප්‍රදායික වෙබ් අඩවි බොහෝවිට යල්පැණගිය පිටු, සරල මෙනු, අඩු දෘශ්‍ය ආකර්ෂණයක් සහ සීමිත ක්රියාකාරීත්වයක් මත පදනම් විය.
OLD
ඔබේ ව්‍යාපාරය අනාගතයට ගෙන යන්න නවීනතම තාක්ෂණයෙන් සහ නිර්මාණ කරණයෙන් හැඩවූ සියළුම විශේෂාංග සහිත Web Site එකක් නිර්මාණය කරගන්න
ECommerce Solutions
නවීනතම තාක්ෂණික ක්‍රම යොදාගනිමින් අන්තර්ජාල සෙවුම් යන්ත්‍ර තුලින් පරිභෝගිකයන් කරා ඔබගේ ව්‍යාපාර තොරතුරු මතුකර දෙමින් ඔබගේ ව්‍යාපාරය කරා පාරිභෝගිකයන් ඔබගේ ව්‍යාපාරය කරා යොමුකර වීමේ ක්‍රමවේදයන් අප සතුය.
Search Engine Optimization
ලෝකයේ ඕනම තැනක සිට ඔබගේ වෙබ් අඩවිය හැසිරවීමට සහ තොරතුරු ඇතුළත් කිරීමට හැකි පාලන පුවරුවක් සහ නොමිලේ පුහුණුව
Web Site Management
ඔබේ ව්‍යාපාරයට හරියටම සරිළන මිල සැලැස්ම ඔබම තෝරා ගන්න
Monthly
Yearly
Save 20%
ඔබගේ ව්‍යාපාරය අන්තර්ජාලය තුල ස්ථාපිත කර ප්‍රවර්ධනය කිරීම
පවත්වාගෙන යන සහ නව ව්‍යාපාර සඳහා.
නොමිලේ විශ්ලේෂණ වාර්තාවක් ලබා ගන්න!
සියළු දෝෂ ඉවත්කර ඔබගේ වෙබ් අඩවිය සම්පූර්ණයෙන් පවත්වාගෙන යාම
තාක්ෂණික සහය අවශ්‍ය වෙබ් අඩවි සඳහා
නොමිලේ විශ්ලේෂණ වාර්තාවක් ලබා ගන්න!
ඔබේ ව්‍යාපාරය වෙනුවෙන්ම නවීන අංග සම්පූර්ණ වෙබ් අඩවියක් නිර්මාණය කර ගැනීමට
Get Your Quotation
ඔබට අවශ්‍ය ඕනෑම දෙයක් ගැන කතා කරන්න අපි ලෑස්තියි, දැන්ම අමතන්න!
Let's Talk - Call Now
නව තාක්ෂණය එක්කර ගැනීමෙන් ඔබගේ ව්‍යාපාරික අවස්ථා පුළුල් කරගන්න! ඔබගේ ව්‍යාපාරික හැකියාවන් පුළුල් කර දෙන සිය ගණනක් තාක්ෂණික යෙදුම් අප සතුයි... අතිශය මිත්‍රශීලී තාක්ෂණික උපදේශන සේවය ඔබ වෙනුවෙන් නොමිලේම ලබාදීමට අප සූදානම්
සාර්ථකව තම ව්‍යාපාර කටයුතු සඳහා අපගේ තාක්ෂණික විසඳුම් අත්හදා බලමින් නව වෙළඳපළ කරා තම ව්‍යාපාර අවස්ථාවන් පුළුල් කරගනිමින් සාර්ථකත්වයේ රසය අත්විඳි අපගේ සැබෑ සේවා දායකයින්ගේ අදහස් සහ ඇගයීම්වලින් බිඳක්
We reached a wider customer base through our Google submission.
Wedding Decorations
මෙම ආයතනය මගින් ලබාගත් AI තාක්ෂණික විසඳුම් මගින් අප වෙබ් අඩවියේ ප්‍රකාශන කාර්යන් ඉතා පහසුවෙන් ඉටුකර ගැනීමේ පහසුව ලැබීම ගැන ස්තූතිවන්ත වෙමු.
Publishing Manager (www.techxmag.com)
Our response time improved dramatically after switching to this help desk platform.
Online Micro Credit Company
WhatsApp Order Processing System helped us to thrive among other restaurants in our area.
Chinese Restaurant
Solution form this service provider helped me to share my social media posts automatically to my personal blog website.
Fitness Influencer
Managed Our Social Media Page and Boosted Our Page to Get More Customers.
Asian Fusion Restaurant
මගේ පැළ තවාන පාරිභෝගිකයො සොයා ගන්නෙ ඉන්ටර්නෙට් හරහා සියලුම ඇනවුම් එන්නෙ වට්ස් ඇප් එකට අපි පැළ ඩිලිවරි කරනව, ස්තූතියි ඔබ ආයතනය සලසන සේවයට.
Plant Nursury Owner
This company installed an amazing POS system for our supermarket. Now, everything is well organized and running smoothly for us.
Super Market
Online Bookings boosted our income like a miracle
Counselling Clinic
පළවෙනි ඕඩරයේ සිට ප්‍රචාරණය, ඇනවුම් කළමණාකරනය, ඉන්වොයිස් සහ ගබඩා පරිපාලන සොෆ්ට්වෙයා දක්වා සියල්ලම සලසා දුන් ඔබ ආයතනයට ස්තූතියි
Home Made Foo
From 56+ Reviews
අපි දන්නව ඔබට අපේ සේවවන් අත්හදා බලන්න කලින් ප්‍රශ්ණ සෑහෙන ප්‍රමාණයක් විමසීමට තිබෙන බව. ඉතිං එදිනෙදා බොහෝ අය අපට යොමු කරන ප්‍රශ්ණ කිහිපයකට පිළිතුරු මෙහි ඇතුලත් කර තිබෙනවා, මීට අමතරව ඔබේ ඕනෑම ගැටළුවක් විමසීමට අප අමතන්න ඕනෑම වේලාවක ඔබට පුළුවන්.
ඔයා මුලින්ම වට්සැප් එකෙන් හරි පහත තියෙන වෙබ් ෆෝරම් එක පුරවල එවල හරි අපිව සම්බන්ද කරගන්න එතකොට අපේ සුහද කාර්යමණ්ඩලයේ කෙනෙක් ඔයාට කතා කරල ඔයාට ඕන මොනවගේ වෙබ් අඩවියක් ද කියන එක සටහන් කරගන්නව... හරි හරි ඔයා කිසිම තාක්ෂණික විස්තරයක් දැනගෙන ඉන්න ඕනෙ නෑ ඒව අපිට අතාරින්න, ඔයාට තියෙන්නෙ ඔයාගෙ හිතේ තියෙන අදහස අපිට කියන්න විතරයි අපි ඉතුරු දේවල් බලාගන්නම්.
සාමාන්‍ය business website එකක් නම් project එකේ size එක සහ අවශ්‍ය features අනුව දින කිහිපයකින් හෝ සති 2–4ක් ඇතුළත complete කරන්න පුළුවන්. Content, photos, services details වගේ දේවල් ඉක්මනින් ලැබුණොත් project එකත් ඉක්මනින් finish කරන්න පුළුවන්. ඒත් විශේෂ අවශ්‍යතාවයක් තියෙනව නම් අපිට පුළුවන් ඔබ වෙනුවෙන්ම සූදානම් කළ සීග්‍රගාමී සේවාවක් ලබාදෙන්න.
බොහෝ වෙලාවට අපිට අවශ්‍ය වෙන්නේ ඔබේ business name, logo, services/products details, contact details, photos සහ business ගැන පොඩි විස්තරයක් විතරයි. මේ සමහර දේවල් organize කරගන්න අමාරු නම් හිතන්න එපා — ඔයා වෙනුවෙන් ඒ හැමදේම කරන්න අපිට පුළුවන්.
ඒක තීරණය වෙන්නෙ ඔයාලට ඕන කරන වෙබ් අඩවිය කොයිතරම් සංකීර්ණද නැත්නම් සරළද කියන එක මත තමයි, ඒ කියන්නෙ කොච්චර පිටු ගානක් තියෙනවද මොන වගේ වෙබ් අඩවියක් ද කියන දේ අනුව තමයි මිල වෙනස් වෙන්නෙ. හැබැයි මිල ගනන් කොයිතරම් අඩු වුනත් අපි හදන හැම වෙබ් අඩවියක් ම නිර්මාණශීලී සහ ඕනෑම උපාංගයකින් නරඹන්න පුළුවන් උසස් තත්වයේ පවතින බව සහතික වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි තමයි වෙබ් අඩවි සදහා අඩුම මිලක් අය කරන ආයතනය.
ඔව්, අපි අනික් ආයතන වගේ නෙවෙයි! ඔයාල සාදවාගන්න වෙබ් අඩවියේ සම්පූර්ණ අයිතිය ඔයාලගෙ, ඉතිම් අපි සියළුම Files, Source Code, Data, Backups සහ පාස්වර්ඩ් ඇතුළු හැම දෙයක්ම ඔයාලට ලබාදෙනව. නඩත්තු කටයුතු සහ පවත්වාගෙන යාමට අවශ්‍ය සියළුම උපදෙස් අපි ලබාදෙනව.
අලුත්ම තාක්ෂණය යොදාගෙන නිර්මාණය කරන අපේ වෙබ් අඩවි එන්නෙ ඉතාම පහසු පරිපාලන පුවරුවක් එක්ක, ඔයාලටම අළුත් දේවල් එකතු කරන්න වගේම නඩත්තුවත් ඉතාම පහසුයි. අපි ඒ පුහුණුව නොමිලේම ඔයාලට ලබාදෙනව. හැබැයි ඔයාලට පුළුවනි කැමතිනම් ඒ සේරම දේවල් අපිට භාරදෙන්න අපි ඒ සේරම බලාගන්නම්.
ඔබගේ ඕනෑම තාක්ෂණික ගැටළුවකට විසදුම් සැපයීමට අප සූදානම්! ඊමේල් හෝ දුරකතන මාර්ගයෙන් අපව සම්බන්ද කර ගැනීමට ඔබට පුළුවන් නැතිනම් මෙහි ඇති ෆෝරමය පුරවා යොමු කරන්න අපගේ මිත්‍රශීලී තාක්ෂණික කණ්ඩායම ඉතා ඉක්මනින් ඔබට ප්‍රතිචාර දක්වනු ඇති.
+94 74 364 9090